Home News Breaking වැල්ලම්පිටියේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටියේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

700 views

වැල්ලම්පිටිය, ලංසියාවත්තට හැරෙන හන්දිය අසලදී හෙරොයින් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 604ක් සහ මිලිග්‍රෑම් 920ක් සහ ඔහු සතුව තිබූ රුපියල් 53,780ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිදිරි කාන්තාවක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site