Home News Breaking වැලිමිට වංගුව ආසන්නයේ ගිලා බැසීමක්

වැලිමිට වංගුව ආසන්නයේ ගිලා බැසීමක්

381 views

රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳහැළෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන- රත්නපුර මාර්ගය වැලිමිට වංගුවට ආසන්න ප්‍රදේශයේ දී ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සීමා වී ඇති බවද සඳහන්.

වැසි පවතින අවස්ථා වලදී මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින හෙයින් වැසි දිනවලදී විමසිලිමත්ව ගමන් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site