Home News Breaking වැලි ගොඩ දැමීම පරිසරයට හිතකර අයුරින් කිරීමට පියවර

වැලි ගොඩ දැමීම පරිසරයට හිතකර අයුරින් කිරීමට පියවර

864 views

‍වැලි ගොඩ දැමීමේ දී එය පරිසර හිතකාමී අයුරින් සිදුකිරීමට අදාළ පියවර ගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.

එහි සභාපති අසේල ඉද්දවෙල පෙන්වාදෙන්නේ පරිසර හිතකාමී ලෙස එය සිදුකරන්නන් අගයකිරීම ද ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ගල් වැඩපල පවත්වාගෙන යන්නන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ සඳහා නීති රීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බව අසේල ඉද්දවෙල පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site