Home News Breaking වෑන් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට

වෑන් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට

525 views

මීටියාගොඩ දළුවතුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ විශේෂ දුම්රිය එන්ජිමක වෑන් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. වෑන් රථය එම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකරුගේ උපදෙස් නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පවසනවා. එම අවස්ථාවේ වෑන් රථයේ පිටුපස දුම්රිය එන්ජිම ගැටී තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් හිමිනමක සහ කාන්තාවන් දාහතර දෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සදහන් කළේ. වෑන් රථයේ රියදුරුට කිසිදු අනතුරක් සිදුව නැති බව ද පොලීසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ මීටියාගොඩ සහ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකුයි. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site