Home News Breaking විගණන පනත ව්‍යවස්ථාවට අනුකූල බව කථානායක කියයි

විගණන පනත ව්‍යවස්ථාවට අනුකූල බව කථානායක කියයි

1,440 views

ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී කතානායකවරයා මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට අයත් නිල කාමරයේ සුළු ගිනිගැනීම් තත්ත්වයක් හට ගත්තා.

එහි සේවකයින් සහ පාර්ලිමේන්තු ගිනි නිවීමේ ඒකකය මැදිහත් වී එය මැඩපවත්වා තිබෙනවා.

කාමරයේ පිහිටි වායු සමීකරණයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site