Home News Breaking “විජයකලාගේ ධූරය අහෝසි කිරීමේ බලය කතානායකවරයාට තියෙනවා” – ප්‍රතිභා මහානාම

“විජයකලාගේ ධූරය අහෝසි කිරීමේ බලය කතානායකවරයාට තියෙනවා” – ප්‍රතිභා මහානාම

165 views

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලය කතානායකවරයාට පවතින බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා පවසනවා.

අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දී ඇති දිවුරුමක් කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලය කතානායකවරයාට තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේද දින 90 ක් රැඳවුම් නියෝග මත තැබීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site