Home News Breaking විජයකලා නිසා පාර්ලිමේන්තුව රත්වෙයි

විජයකලා නිසා පාර්ලිමේන්තුව රත්වෙයි

153 views

විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්. ටී. ටී .ඊ පාලනයක් අවශ්‍ය බවට සිඳු කල ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුනා.

විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම කතානායකවරයා‍ගෙන් ඉල්ලීමක් කිරිමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site