Home News Breaking විජයකලා CID යට එන්න බැහැ කියයි

විජයකලා CID යට එන්න බැහැ කියයි

SHARE

විද්‍යා දැරිය ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු මහලිංගම් සිවකුමාර හෙවත් ස්විස් කුමාර් නමැත්තා හට මුදාගන්නා ලෙසට දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හට උපදේස් දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට රහස් පොලීසිය වෙත පැමිණෙන මෙන් ළමා කටයූතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට දැනුම් දී ඇතැත් ඊයේ ඇය පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇය රහස් පොලීසිය වෙත දන්වා ඇත්තේ ලබන සදුඳා පැමිණෙන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site