Home News Breaking විද්‍යා ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකුට වෙඩි

විද්‍යා ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකුට වෙඩි

SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඔහු ගමන් කළ මෝටර් රථයට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

විනිසුරු එම්. ඉලංචේලියන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ද සාමාජිකයෙකු වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site