Home News Breaking විදුලි ඉංජිනේරුවන්ගේ වර්ජනය තවදුරටත්

විදුලි ඉංජිනේරුවන්ගේ වර්ජනය තවදුරටත්

1,060 views

විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව සිදුකරන බවයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම විදුලිය බිඳ වැටීමේ සිදුවීම් වාර්තාවී තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site