Home News Breaking විදුහල්පතිනියගේ හදිසි මිය යෑමෙන් වැඩමුළු තාවකාලිකව නතර වෙයි

විදුහල්පතිනියගේ හදිසි මිය යෑමෙන් වැඩමුළු තාවකාලිකව නතර වෙයි

2,180 views

අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරණු ලබන විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව නතර කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ඒ, එවැනි වැඩමුළුවකට සහභාගිවූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයෑම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වනතුරුයි. අමාත්‍යාංශ මට්ටමින් සිද්ධියට අදාළ පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබාදී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site