Home News Breaking විදුහල්පතිවරයෙකුට අසුචි ප්‍රහාරයක්

විදුහල්පතිවරයෙකුට අසුචි ප්‍රහාරයක්

SHARE

දඹරැල්ල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා ඊයේ (20) උදෑසන රාජකාරිය සඳහා පාසල වෙත පැමිණෙමින් සිටියදී විදුහලේ ප්‍රවේශ දොරටුව අසල සිටි පිරිසක් විසින් විදුහල්පතිවරයාට පහරදී අසූචි ප්‍රහාරයක් එල්ල කළ බවට විදුහල්පතිවරයා විසින් පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙම විදුහලේ හිටපු විදුහල්පතිවරයා විසින් පවත්වනු ලබන සිංහල පන්තියකට සහභාගී නොවන ලෙස වත්මන් විදුහල්පතිවරයා සිසුන්ට පැවසූයේ යැයි කියන සිද්ධියක් මත මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන්නේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිවරයා පොලීසියට පැමිණිලි කර ඇති අතර සිද්ධියට සමබන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site