Home News Breaking විදෙස්ගතවන අය සහ වාහන හිමියන් ආදායම් බදු ගෙවිය යුතුයි

විදෙස්ගතවන අය සහ වාහන හිමියන් ආදායම් බදු ගෙවිය යුතුයි

3,369 views

වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක පවසනවා.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.

බදු ගෙවිවය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම සාමාන්‍යෙයන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසනවා.

මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site