Home News Breaking විදේශ මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් 5ක් අත්අඩංගුවට

විදේශ මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් 5ක් අත්අඩංගුවට

360 views

බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් සහ දුම්වැටි ලග තබාගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සතුව තිබී විදේශීය මත්පැන් බෝතල් 45ක් සහ විදේශීය දුම්වැටි 2200ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අද(14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site