Home News Breaking ” විධායකය විසින් කැබිනට් මණ්ඩලයේ බල රහිත කරලා” – අනුර කියයි

” විධායකය විසින් කැබිනට් මණ්ඩලයේ බල රහිත කරලා” – අනුර කියයි

84 views

විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනතා නියෝජනය එලෙසින්ම කැබිනට් මණ්ඩලය තුළ ක්‍රියාත්මක නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ විධායකය විසින් කැබිනට් මණ්ඩලය බල රහිත කර ඇති බවයි .

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site