Home News Breaking විධායක බලය නොමැති වූයේ නම් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා

විධායක බලය නොමැති වූයේ නම් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා

760 views

ජනාධිපතිවරයාගේ විධායක බලතල මඟින් පසුගිය කාලය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ රටට අහිතකර යෝජනා රැසක් පරාජයට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විධායක බලය නොමැති වූයේ නම් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකිව තිබූ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site