Home News Breaking විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන යළි ආරම්භ කරනවා –...

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන යළි ආරම්භ කරනවා – කෙහෙලිය කියයි

899 views

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට හිමි වූ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාව ලබාදුන් පණිවුඩය මෙන්ම මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි බහුතරයක් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බවයි.

ඒ සම්බන්ධයෙන් කථානායකවරයා නැවත දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either