Home News Breaking විපක්‍ෂයේ වාඩිවීම සඳහා හොඳ නැකතක්‌ බලන්න හඳහන ජෝතිෂ්‍යවේදියකුට දුන් රාජ්‍ය ඇමති

විපක්‍ෂයේ වාඩිවීම සඳහා හොඳ නැකතක්‌ බලන්න හඳහන ජෝතිෂ්‍යවේදියකුට දුන් රාජ්‍ය ඇමති

SHARE

යහපාලන ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ වාඩිවීම සඳහා හොඳ නැකතක්‌ සහ වෙලාවක්‌ බැලීම සඳහා ලංකාවේ සිටින ප්‍රවීණතම ජෝතිෂ්‍යවේදියකුට හඳහන ලබා දී ඇතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක පවසනවා.

ආණ්‌ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු 20 දෙනකු සූදානමින් සිටින බව ද ඉදිරි දින කීපය තුළදී එම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි යැයි ද ඔහු සඳහන් කළා.

හම්බන්තොට වරාය චීනයටත්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකාවටත්, තැපෑල ඉන්දියාවටත් විකිණීමට අරලියගහ මන්දිරයේ සිට යූඇන්පිය සැලසුම් සකස්‌ කර අවසන් බව ද රාජ්‍ය අමාත්‍ය ඒකනායක වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site