Home News Breaking විපතට පත් ජනතාවට දුන් වතුර බෝතල් ගබඩාවක

විපතට පත් ජනතාවට දුන් වතුර බෝතල් ගබඩාවක

SHARE

ගංවතුරින් සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට දුන් වතුර බෝතල් විශාල තොගයක් බද්දේගම ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම ගබඩාවට සීල් තබා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.

දකුණු පළාත් සභාවට අයත් ගොඩනැගිල්ලක ජල බෝතල් ගබඩාකර ඇති බවත් එහි වටිනාකම ලක්ෂ හතරකට වැඩි බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

දකුණේ විපතට පත් ජනතාවට ලබාදුන් ජල බෝතල් ගබඩාවල ගොඩගසා තැබීම ඒවා ලබාදුන් ජනතාවට කරන ලද අපහාසයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site