Home News Breaking විභාගවලින් දරුවන් සමත් වුවත් අසමත් වුවත් දෙමව්පියන් ඔවුන් ගැන එකසේ අවධානය යොමු...

විභාගවලින් දරුවන් සමත් වුවත් අසමත් වුවත් දෙමව්පියන් ඔවුන් ගැන එකසේ අවධානය යොමු කළ යුතුයි – ජනපති කියයි

150 views

විභාගවලින් සමත් වන දරුවන්ට සහ අසමත් වන දරුවන්ට දෙමව්පියන් එකසේ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඊයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site