Home News Breaking විභාග ක්‍රියාවලිය Online ක්‍රමයට

විභාග ක්‍රියාවලිය Online ක්‍රමයට

195 views

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කරමින් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබා දී තිබෙනවා.

එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වීමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් මස 22 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔවුන් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය අද (20) උදෑසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site