Home News Breaking විභාග ප්‍රතිඵල සනාථ කිරීම Online මඟින්

විභාග ප්‍රතිඵල සනාථ කිරීම Online මඟින්

880 views

ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ හැකියාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කර ගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) දියත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රමාදයකින් තොරව උසස් පෙළ සඳහා පිවිසීමේ අවස්ථාව ද ඉදිරියේදී හිමි වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site