Home News Breaking විරෝධතා නොතකා මුතුරාජවෙලට කුණු දමයි

විරෝධතා නොතකා මුතුරාජවෙලට කුණු දමයි

184 views

දෑලතුර ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිමේ පිහිටි පෞද්ගලික ඉඩමකට කොළඹ මහ නගර සභාවේ කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එම ස්ථානයට කසළ බැහැර කිරීම සිදුවුණේ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේයි.

කොළඹ නගර සභාවට සහ පෞද්ගලික සමාගමකට අයත් ටිපර් රථ 20ක ප්‍රමාණයක කුණු කසල මේ වන විට එම තෙත් බිම වෙත බැහර කොට ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site