Home News Breaking විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

348 views

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය 37 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

තම ඉල්ලීම් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යාංශය තවදුරටත් අසමත්ව සිටින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්‍තගේ පවසනවා.

මෙම අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30ක අධ්‍යයන කටයුතු අද 14 වන දිනටත් අඩාල වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site