Home News Breaking විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් 16 ට ජනපති අවසර දෙයි

විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් 16 ට ජනපති අවසර දෙයි

291 views

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාට තමන් දරණ තනතුරුවලින් ඉවත්වීම සඳහා අවසර ලබාදී ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තවදුරටත් කටයුතු කිරීමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාවැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site