Home News Politics විශ්වාසභංගයෙන් රවීව අපි රකිනවා -UNP

විශ්වාසභංගයෙන් රවීව අපි රකිනවා -UNP

SHARE

අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව සඳහන් කළේ අද කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි දී ඔහු පැවසුවේ අමාත්‍ය රවි කරුණානායකට එල්ල වී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවයි.

නීතිය ඉදිරියේ වරදක් කර තිබේද යන්න තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට පෙනී සිටින බව ද අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site