Home News Breaking විශ්වාසභංගය පිළිබඳ සත්‍ය කතාව ඉදිරියේදී සජීවී වැඩසටහනකදී – මහින්ද අමරවීර

විශ්වාසභංගය පිළිබඳ සත්‍ය කතාව ඉදිරියේදී සජීවී වැඩසටහනකදී – මහින්ද අමරවීර

SHARE

තමන් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා නිසා මෙම තනතුරුවල සිට වැඩකටයුතු සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා.

විශ්වාසභංගය පරදින බව තමන් මුලසිට දැනගෙන සිටි බවත් එය මෙහෙයවූ පුද්ගලයින්ම අවසානයේ විශ්වාසභංගය දිනන්න බැරිබව පැවසූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ විශ්වාසභංගය පිළිබඳ සත්‍ය කතාව ඉදිරියේදී සජීවී වැඩසටහනකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ආණ්ඩුවෙන් ඉවත්වූ පිරිස නැවත ඇමතිකම්වලට ගැනීමට සඳහා තමන් දැඩිව ඉල්ලීම් කළ බවත් අවසානයේ එය සාර්ථක නොවූ බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments