Home News Breaking වෘත්තිය සමිති 19 ක් අද අසනීප වෙයි

වෘත්තිය සමිති 19 ක් අද අසනීප වෙයි

69 views

ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්‍ෂේත්‍රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

රජයේ විධායක නිලධාරින්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකෙරෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද (11) පෙරවරුවේ කොළඹ දී විරෝධතාවක් ද පවත්වන බවයි රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site