Home News International වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කල හෙලිකෝප්ටර් යානය සොයා ගත් මෙහෙයුම VIDEO

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කල හෙලිකෝප්ටර් යානය සොයා ගත් මෙහෙයුම VIDEO

SHARE

පසුගියදා වෙනිසියුලාවේ කරාකස් අගනගරයේ ගොඩනැගිලි දෙකකට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටර් යානය සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

ආරක්ෂක අංශ විසින් වාගස් ප්‍රාන්තයේ වෙරළ තීරයක් අසල තිබී එම යානය සොයා ගත් බවයි එරට උප ජනාධිපති තාරික් එල් එයිසාමි ප්‍රකාශ කළේ.

අයහපත් කාළගුණය ද නොතකා එම යානාව සොයා ගැනීමට හමුදාවට හැකි වූ බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

යානය පැදවූ තැනැත්තා ඔස්කා පෙරෙස් නම් පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වන මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site