Home News Breaking වෙල්ගමටයි මහින්දානන්දටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් වෙච්ච දේ

වෙල්ගමටයි මහින්දානන්දටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් වෙච්ච දේ

SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබෙනවා.

කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ අතර මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරය හෙබවීය.

පුරප්පාඩු වූ ආසන සංවිධායක ධුරයන් සඳහා නව සංවිධායක වරුන් පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහාන් කළේය.

ඒ අනුව මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එච්. ඒ. රණසිංහ නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක ලෙස පත් කර ඇති අතර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත්‍ර අභයධීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් ආසන සංවිධායකයින් කීප දෙනෙක් ම ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන විසින් පත් කළ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site