Home News Breaking ” වෙසක් පොහොය දිනය තීරණය කිරීමට රජයට හැකියාවක් නැ ” – වජිර...

” වෙසක් පොහොය දිනය තීරණය කිරීමට රජයට හැකියාවක් නැ ” – වජිර අබේවර්ධන

228 views

වෙසක් පොහොය යෙදෙන දිනය තීරණය කිරීමට රජයට හැකියාවක් නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ගාල්ලේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වෙසක් දිනය නියම කිරීම රජය විසින් කළ කාර්යයක් නොව එය චන්ද්‍රයාගේ ගමන් මග අනුව තීරණය වූවක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී ද එළඹ ඇති මෙවැනි අවස්ථා පිළිබඳ දේශපාලනික වශයෙන් ක්‍රියාකිරීම වැරදි සහගත බව ඔහු පවසනවා.

වෙසක් සතියේ කටයුතුවලට බාධා නොවන පරිදි මැයි දින සැමරුම ක්‍රියාත්මක කරන ලෙස මහනාහිමිවරුන් කළ ඉල්ලීමට අනුව රජය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ද විවේචන එල්ල වන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site