Home News Breaking වෙසක් සතිය අප්‍රේල් මස 26 වැනිදා සිට

වෙසක් සතිය අප්‍රේල් මස 26 වැනිදා සිට

432 views

මෙවර වෙසක් සතිය අප්‍රේල් මස 26 වැනිදා සිට ආරම්භ වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

අප්‍රේල් මස 26 වැනිදා සිට මැයි මස 02 වන දින දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වන බවයි බුද්ධ ශාසන අමාත්‍යංශය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ වසරේ වෙසක් දිනය අප්‍රේල් මස 29 වන දිනට යෙදි ඇති අතර බුද්ධ වර්ෂ 2562 වන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර කුරුණෑගල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන්.

“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ මෙවර වෙසක් සතිය ක්‍රියාත්මකයි.

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව එම සතිය තුළ ආගමික කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන ලෙස ද බුද්ධ ශාසන අමාත්‍යංශය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site