Home News Breaking වෛද්‍ය වැඩවර්ජනයක්

වෛද්‍ය වැඩවර්ජනයක්

880 views

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි.

ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එහි ලේකම් හරිත අලූත්ගේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site