Home News Breaking වෛද්‍ය සංගමයේ ලේකම් ගෙන් පොලිසියට චෝදනා

වෛද්‍ය සංගමයේ ලේකම් ගෙන් පොලිසියට චෝදනා

SHARE

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසයි.

එම ප්‍රහාරයට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය සංගමය විසින් දියත් කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් කර ගනිමින් මෙහි වගකීම් පැහැර හැරිය නොහැකි බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අද උදෑසන 8 ට ආරම්භ වු වැඩ වර්ජනය කොපමණ කාලයක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව අද දහවල් සියලු ශාඛා සමිති රැස්ව හදිසි මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site