Home News Sports වොලිබෝල් ශුරතාවය ගුවන් හමුදාවට

වොලිබෝල් ශුරතාවය ගුවන් හමුදාවට

SHARE

ඊයේ මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ජාතික වොලිබෝල් ශූරතාවයේ කාන්තා හා පිරිමි තුන් වන ස්ථාන සඳහා වූ තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික වොලිබෝල් ශූරතාවයේ පිරිමි අංශයේ තුන්වන ස්ථානය දිනා ගත්තා.

තර පැවැත්වුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම අතරයි.

තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 25ට 18ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජය ගත්තා.

වරාය අධිකාරී කණ්ඩායම දෙවන සහ තුන්වන වට ජය ගත්තේ පිළිවෙළින් ලකුණූ 25 ට 15ක් සහ 25 ට 18 ක් ලෙසයි.

ගුවන් හමුදා කණ්ඩායම සිව්වන වටය ලකුණු 30ට 28ක් ලෙස ජය ගැනීමත් සමග තරග නැවතත් තියුණු ස්වභාවයක් ගත්තේ දෙපිළම වට දෙක බැගින් ජය ලබා සිටීම හේතුවෙනි.

කෙසේ නමුත් තීරණාත්මක පස් වන වටයේදී සිය අණසක පැතිරවූ ගුවන් හමුදා ක්‍රීඩකයින් එම වටය ජය ගත්තේ ලකුණු 15ට 6ක් ලෙසයි.

ඒ අනුව වට 3ට 2ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගය ජය ගත්තා.

මේ අතර තරගාවලියේ කාන්තා තුන්වන ස්ථානය සඳහා වූ තරග පැවැත්වුණේ, එම් . ඒ .එස් කැශුවලයින් කණ්ඩායම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම් අතරයි.

එහිදී වට 3 ට 1 ක් ලෙසින් තරගයේ ජය හිමි කරගැනීමට එම්. ඒ.එස්. කැශුවලයින් ක්‍රීඩිකාවෝ සමත්වූණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site