Home News Breaking ශෂී වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රවල නඩුවට වුණ දේ මෙන්න

ශෂී වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රවල නඩුවට වුණ දේ මෙන්න

207 views

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී හිටපු ආගමන විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, විත්තිකාරියගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකෙහි ඇති වෙනස්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුව තිබුණත් එසේ නොකළ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site