Home News Breaking ශ්‍රීපාද වන්දනා වාරය අදින් අවසන්

ශ්‍රීපාද වන්දනා වාරය අදින් අවසන්

135 views

ශ්‍රීපාද වන්දනා වාරය අද (30) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා.

ඒ අනුව ශ්‍රිපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට රත්නපුර – රජමාවත ඔස්සේ පෙරහරකින් ද, ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතණ්ණිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා තවත් පෙරහරකින් වැඩම කරවීමට නියමිතයි.

පසුව එම පෙරහරවල් දෙකක් වශයෙන් පැල්මඩුල්ල – ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කෙරෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site