Home News Breaking ශ්‍රී පාදස්ථානය බෞද්ධයන්ගේ බල සීමාවෙන් ඉවතට – ගිනිගත් හේනේ උද්ඝෝෂණ

ශ්‍රී පාදස්ථානය බෞද්ධයන්ගේ බල සීමාවෙන් ඉවතට – ගිනිගත් හේනේ උද්ඝෝෂණ

717 views

අඹගමුව ප්‍රාදේශීය සභාව තුනට කැඩීම නිසා මෙතෙක් කලක් අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබුණු ශ්‍රී පාදස්ථානය බහුතර බෞද්ධයන් වෙසෙන ප්‍රදේශයෙන් ඉවත් වී ඇතැයි පැවැසේ.

නව මැතිවරණ ක්‍රමයට අනුකූලව සිදු කළ සීමා නිර්ණයේදී අඹ ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය නිසා අඹ ගමුව,නොර්වුඩ් සහ මස්කෙළිය ලෙස කොටස් තුනකට වෙන් කිරීමට කටයුතු කර ඇත. මෙයින් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන්නේ අඹගමුව ප්‍රදේශයේය.

නව සීමා නිර්ණයේදී ශ්‍රීපාදස්ථානය අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටම අයත් වන පරිදි සීමා නීර්ණ කටයුතු සිදු කරන්නැයි ප්‍රදේශ වාසීහූ අද (31) ගිනිගත් හේන ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් ද කළහ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site