Home News Breaking ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය අභාවප්‍රාප්ත වෙයි

953 views

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි වයස 54 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

54 හැවිරිදි ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිවාඩු ලබා සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි ජගත් සංවිධානය නිවේදනය කළේ.

වසර 6 ක් ශ්‍රී ලංකාවේ සේවය කළ ඇය, ජගත් සංවිධානයේ මෙරට ප්‍රථම නේවාසික නියෝජිතවරියයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site