Home News Breaking ශ්‍රී ලංකාවේ නව සිතියම අද ප්‍රකාශයට

ශ්‍රී ලංකාවේ නව සිතියම අද ප්‍රකාශයට

234 views

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් පි.එම්.පී උදයකාන්ත සඳහන් කලේ නව ශ්‍රි ලංකා සිතියම අද (31) දිනයේ විෂය බාර අමාත්‍යවරයාට භාරදීමට නියමිත බවයි.

මෙම නව සිතියමට අනුව ශ්‍රි ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර දෙකකින් පමණ වැඩි වී ඇති බව සර්වේයර් ජනරාල් පි.එම්.පී උදයකාන්ත සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site