Home News Sports ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ධනුෂ්ක ගුණතිලක

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ධනුෂ්ක ගුණතිලක

SHARE

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 01 දැවී ලකුණු 117 ලබා සිටිනවා.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුණා. මෙම තරගයේ දී ඔහු මෙරට හතරවන පිතිකරුවා ලෙස පිටියට පිවිසෙනු ඇති.

මෙම තරගයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වලතා මනාව ප්‍රයෝජනයට ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වුණා. අභිනව් මුකුන්ඩ් ලකුණු ලකුණු 12ක් ලබා සිටියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබාදී දැවීගියා. අනගි පිතිකරණයක නිරතවෙමින් ශිකර් දවාන් සිය හතරවන අර්ධ ශතකය රැස්කිරීමට සමත්වුණා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site