Home News Sports ශ්‍රී ලංකා පකිස්ථාන එක්දින සටන අද ඇරඹෙයි

ශ්‍රී ලංකා පකිස්ථාන එක්දින සටන අද ඇරඹෙයි

SHARE

ශ්‍රී ලංකා පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට ඩුබායිහිදී අද ආරම්භ වේ.

තරග 5 කින් සමන්විත තරගාවලියේ සියලු තරග ක්‍රියාත්මක වන්නේ දිවා/රාත්‍රී තරග ලෙසයි.

අද තරගයේදී උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලැබේ.

ටෙස්ට් තරගාවලියට ඇතුලත් නොවූ උපුල් තරංග, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ එක්දින සංචිතයට කැඳවා තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site