Home News Breaking ශ්‍රී ලංකා විදේශ සේවය සදහා 21 දෙනෙකු බදවා ගනියි

ශ්‍රී ලංකා විදේශ සේවය සදහා 21 දෙනෙකු බදවා ගනියි

929 views

ශ්‍රී ලංකා විදේශ සේවය සදහා බදවා ගැණුනු නව නිලධාරින් 21 දෙනෙකු ඊයේ වැඩභාර ගෙන තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ විවෘත තරග විභාගයකින් ඔවුන් තෝරා ගත් බවයි.

ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට පෙර පුළුල් පුහුණු වැඩසටහන සදහා සහභාගි කරවන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site