Home News Breaking ශ්‍රී ලංකා සිතියමේ වර්ග ප්‍රමාණය වැඩිවේ

ශ්‍රී ලංකා සිතියමේ වර්ග ප්‍රමාණය වැඩිවේ

941 views

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වෙනස් වන කොළඹ සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු මේ මස අවසන් වීමට පෙර සිදුකරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.

මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත කියා සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා සිතියමෙහි වර්ග කිලෝමීටර් 2 යි දශම 6 යි 9 ක වැඩිවීමක් සිදුවන බවයි.

නව ශ්‍රී ලංකා සිතියමට අනුව, හලාවත මුහුදු තීරයෙහි අඩුවීමක් පෙන්නුම් කරන අතර, දකුණ සහ නැගෙනහිර මුහුදු තීරයෙහි වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

අදාළ වෙනස්කම් සහිත සම්පූර්ණ වූ ශ්‍රී ලංකා සිතියම මෙම වසර අගදී නිකුත් කරන බවයි මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site