Home News Breaking ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා රනෙල් ?

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා රනෙල් ?

276 views

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් රනෙල් විජේසිංහ පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී රනෙල් විජේසිංහ කියා සිටියේ, මෙම තනතුර සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට එළඹ නැති බවයි.

තමාට සභාපති ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් යෝජනා වු බවත් ඒ පිළිබඳ වු අවසන් තීරණය පසුව දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site