Home News Politics ශ්‍රී.ල.නි.ප යට බාධා නොකර මැතිවරණය කිරීමට රනිල් උපදෙස් දුන් බව රුවන් කියයි

ශ්‍රී.ල.නි.ප යට බාධා නොකර මැතිවරණය කිරීමට රනිල් උපදෙස් දුන් බව රුවන් කියයි

SHARE

පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයින් ද්‍රවිඩ විමුක්ති සන්ධානය හරහා දේශපාලනයට පිවිසීමෙන් මෙරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දහස් ගණනක් සිටින බවත්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ඔස්සේ ගමන් කරමින් දේශපාලනයට පැමිණිම හොඳ ප්‍රවණතාවයක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

වැරදි වැඩ නොකර ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයක ගමන් කිරීම තුළින් සමාජයට යහපතක් සිදුවන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ඉදිරි මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එක්සත් ජාතික පෙරමුණ වශයෙන් ඉතා ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සුහදව ඔවුන්ට බනින්නෙ නැතිව, හිරිහැර නොකර ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන ලෙසට අගමැතිවරයා සියලූම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site