Home News Breaking ශිරන්ති හා යෝෂිත CIDයට කැඳවයි

ශිරන්ති හා යෝෂිත CIDයට කැඳවයි

SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට හා ඔහුගේ දෙවැනි පුතු වන යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, බ්‍රස්පතින්දා (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂටත්, සිකුරාදා (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යෝෂිත රාජපක්ෂටත් දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site