Home News Breaking ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු මෙන්න

ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු මෙන්න

984 views

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානයටත් ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයටත් තුන්වැනි ස්ථානයට කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවා ලකුණු 196ක් ලබා ගනිමින් පත්ව තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබනවා.

දිස්ත‍්‍රික්ක කඩයිම් ලකුණු මේ වන විට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිංහල මාධ්‍ය සදහා දිස්ත‍්‍රික්කවල අවම ලකුණු සීමා මෙසේයි.

කොළඹ දිස්ත‍්‍රික්කය – ලකුණු 164
ගම්පහ දිස්ත‍්‍රික්කය – ලකුණු 164
කලුතර දිස්ත‍්‍රික්කය – ලකුණු 164
මහනුවර දිස්ත‍්‍රික්කය – ලකුණු 164
මාතලේ දිස්ත‍්‍රික්කය – ලකුණු 164
නුවරඑළිය දිස්ත‍්‍රික්කය – ලකුණු 158
ගාල්ල දිස්ත‍්‍රික්කය – ලකුණු 164
මාතර දිස්ත‍්‍රික්කය – ලකුණු 164
හම්බන්තොට දිස්ත‍්‍රික්කය – ලකුණු 162
යාපනය දිස්ත‍්‍රික්කය –
කිළිනොච්චි දිස්ත‍්‍රික්කය –
මන්නාරම දිස්ත‍්‍රික්කය – ලකුණු 158
වවිනියාව දිස්ත‍්‍රික්කය – ලකුණු 161
මුලතිව් දිස්ත‍්‍රික්කය – ලකුණු 160
මඩකලපුව දිස්ත‍්‍රික්කය –
අම්පාර දිස්ත‍්‍රික්කය – ලකුණු 159
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය – ලකුණු 158
කුරුණෑගල දිස්ත‍්‍රික්කය – ලකුණු 164
පුත්තලම දිස්ත‍්‍රික්කය – ලකුණු 160
අනුරාධපුරය දිස්ත‍්‍රික්කය – ලකුණු 160
පොළොන්නරුව දිස්ත‍්‍රික්කය – ලකුණු 160
බදුල්ල දිස්ත‍්‍රික්කය – ලකුණු 160
මොනරාගල දිස්ත‍්‍රික්කය – ලකුණු 158
රත්නපුර දිස්ත‍්‍රික්කය -ලකුණු 162
කෑගල්ල දිස්ත‍්‍රික්කය – ලකුණු 164

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site