Home News Breaking ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් වෙයි – මෙතනින් බලන්න

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් වෙයි – මෙතනින් බලන්න

1,197 views

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කර තිබෙනවා.

මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198යි.

දෙවැනි ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ ලකුණු 197ක් ලබාගත් ගණේමුල්ල වැලිපිල්ලෑව කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳුමිනි ජයරත්න සහ තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයේ සංජන නයනජිත් සිසුන්.

ශිෂ්‍යත්වයෙන් ලකුණු 196ක් ලබාගත් කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවා තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

අදාළ ප්‍රතිපල හා කඩයිම් ලකුණු www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site