Home News Breaking සංස්ථාපිත කෙටුම්පත මැතිවරණ කොමිසමේ සභාපති අතට

සංස්ථාපිත කෙටුම්පත මැතිවරණ කොමිසමේ සභාපති අතට

2,280 views

සංස්ථාපිත පනත් කෙටුම්පත පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත අද භාර දුන්නා.

පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව සංස්ථාපනය කිරීම සම්බන්ධයෙනුයි මෙම කෙටුම්පත සකස් කර තිබෙන්නේ.

එළඹෙන සතියේ දී මේ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මෙහිදී සදහන් කර සිටියේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site